brand logo
logo
ඩොලරය පහළට

ඩොලරය පහළට

03 September 2026


ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (03) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 323.92ක් ලෙස සහ විකුණුම් මිල රු. 332.87ක් දක්වා පහළ ගොස් තිබේ.


අද (24) දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.


ජාතික ඉතිරි කිරීමේ බැංකුව - රු. 332.50 - රු. 333.50


කොමර්ෂල් බැංකුව - රු. 322.35 - රු. 332.25


සම්පත් බැංකුව - රු. 322.98 - රු. 332.50


අමානා බැංකුව - රු. 325.85 - රු. 330.85


NDB බැංකුව - රු. 323.60 - රු. 332.60

 

More News..