අයහපත් කාලගුණය නිසා කටුනායක ගුවන් ගමන්වලට බාධා
31 March 2026
අයහපත් කාලගුණය නිසා කටුනායක ගුවන් ගමන්වලට බාධා
31 March 2026
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණි ගුවන් යානා කිහිපයක් ප්‍රමාදයන් සහිතව ගොඩබෑමට සූදානම් බව වාර්තා විය.
අයහපත් කාලගුණ තත්ත්වය සහ දුර්වල දෘශ්‍යතා තත්ත්වයන් හේතුවෙන් මෙලෙස ගුවන් යානා ප්‍රමාදයන් සහිතව ගොඩබෑමට සූදානම් කර ඇත.
එක් ගුවන් යානයක් යානයක් මත්තලට හරවා යවා ඇති බව වාර්තා වෙයි.

