brand logo
logo
වාහන 3ක් එකට ගැටෙයි - දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරක්

වාහන 3ක් එකට ගැටෙයි - දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරක්

11 August 2026

අද (11) පෙරවරුවේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට කොළඹ දෙසට දිවෙන මංතීරුවේ වාහන 3ක් එකට ගැටී අනතුරක් සිදුව තිබේ.


කොක්මාදූව හා ඉමදූව අතර කොටසේ 115 වැනි කණුව ප්‍රදේශයේ මෙම අනතුර සිදුව ඇත.


අනතුරෙන් එක් වාහනයක් පෙරළීමට ලක්ව ඇති අතර, දෙදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තාවේ.

 

More News..