ගෝඨාභය රාජපක්ෂ FCIDයට
11 September 2026
ගෝඨාභය රාජපක්ෂ FCIDයට
11 September 2026
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (11) උදෑසන මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබේ.
මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා කළ කැඳවීමකට අනුවය.

