හෘද රෝගීන්ගේ භාවිතයට ගන්නා එන්නත් 4000ක් ප්‍රසම්පාදනය චීන සමාගමකට
25 November 2026 | සාලිය කුමාර ගුණසේකර
හෘද රෝගීන්ගේ භාවිතයට ගන්නා එන්නත් 4000ක් ප්‍රසම්පාදනය චීන සමාගමකට
25 November 2026 | සාලිය කුමාර ගුණසේකර
හෘද රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා භාවිතා කරනු ලබන එනොක්සපාරින් සෝඩියම් එන්නත් 4000ක්, අයියූ/මිලිලීටර් 0.4 පෙර පුරවා ඇති එන්නත්/ වයල් 920000ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය චීනයේ Shenzhen Techdow Pharmaceutical Co.Ltd වෙත ලබාදීමට අදාළව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ඇමැතිවරයා ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාදී ඇත.
ඒ අනුව ඇමරිකානු ඩොලර් 828000ක මුදලකට අදාළ ප්‍රසම්පාදනය පිරිනැමීමට අනුමැතිය ලබාදී තිබේ.


