brand logo
logo
ප්‍රවීණ නිරූපණ ශිල්පිනී චූලාපද්මේන්ද්‍ර දිවි ගමනට සමුදෙයි

ප්‍රවීණ නිරූපණ ශිල්පිනී චූලාපද්මේන්ද්‍ර දිවි ගමනට සමුදෙයි

31 August 2026

ප්‍රවීණ නිරූපණ ශිල්පිනී චූලාපද්මේන්ද්‍ර කුමාරපතිරණ අභාවප්‍රාප්ත වී තිබේ.


මියයන විට ඇය 46 හැවිරිදි වියේ පසුවුණි.


ඇය නිවසේ සිටියදී හදිසියේ රෝගී වීමෙන් අනතුරුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මෙලෙස අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.

 

More News..