Best News Website award
brand logo
logo
‘බස් ලලිත්’ දෙසැම්බර් 04 වැනිදා දක්වා රිමාන්ඩ්

‘බස් ලලිත්’ දෙසැම්බර් 04 වැනිදා දක්වා රිමාන්ඩ්

19 November 2026


සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන ලලිත් කන්නංගර නොහොත් බස් ලලිත් නැමැත්තා දෙසැම්බර් මස 04 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබේ.


අද(19) පස්වරුවේ අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් ප්‍රමෝද්‍ය ජයසේකර මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී තිබේ.

 

 

More News..