brand logo
logo
පාසල් දරුවන්ට ප්‍රමිතිගත කෑම පෙට්ටියක්  - ගැසට්ටුව ළඟදීම

පාසල් දරුවන්ට ප්‍රමිතිගත කෑම පෙට්ටියක් - ගැසට්ටුව ළඟදීම

03 October 2026 | සාලිය කුමාර ගුණසේකර

පාසල් දරුවන්ගේ කෑම පෙට්ටියට අදාළ ප්‍රමිතීන්ද මේ වන විට සකස් කර අවසන් බව වෙළෙඳ වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන ඇමැති වසන්ත සමරසිංහ පැවැසීය.


ඊට අදාළ ගැසට් නිවේදනය ඉදිරියේදී නිකුත් කරන බවද ඔහු පැවැසීය.


ප්ලාස්ටික් වතුර බෝතල්වල ප්‍රමිතියද පරීක්ෂා කෙරෙන බවත්, ඒ අනුව ප්ලාස්ටික් වතුර බෝතල්වලට අදාළ වැටලීම් 150ක් පමණ මේ වන විට සිදුකර තිබෙන බවද ඇමැතිවරයා කීවේය.


ප්‍රමිතියෙන් තොර වතුර බෝතල් 1,000කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබෙන බව ද ඔහු සඳහන් කළේය.

 

More News..