රටම එකට' ජාතික මෙහෙයුම යටතේ 794 දෙනෙකු අත්අඩංගුවට
24 September 2026
රටම එකට' ජාතික මෙහෙයුම යටතේ 794 දෙනෙකු අත්අඩංගුවට
24 September 2026
'රටම එකට' ජාතික මෙහෙයුම යටතේ ඊයේ (23) දිනයේදී සැකකරුවන් 794 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, දිවයින පුරා සිදු කළ වැටලීම් 798කදීය.
එහිදී සැකකරුවන් අට දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගෙන ඇති අතර දෙදෙනෙකු පුරුත්ථාපනයට යොමු කර ඇති බව සඳහන්ය.
පොලීසිය විසින් සිදු කරන ලද වැටලීම්වල් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ එකයි ග්‍රෑම් 233ක්, ගංජා ග්‍රෑම් 526ක්, හෙරොයින් ග්‍රෑම් 239ක් සහ මත්පෙති 6415ක් සොයාගෙන ඇත.

