brand logo
logo
පුටින් මේ මාසයේදී චීනයේ සංචාරයක නිරත වීමට සූදානමින්

පුටින් මේ මාසයේදී චීනයේ සංචාරයක නිරත වීමට සූදානමින්

15 May 2026

රුසියානු ජනාධිපති වැලැදිමීර් පුටීන් මේ මාසයේදී චීනයේ සංචාරයක නිරත වීමට නියමිතව තිබේ.


ඒ අනුව එක් දින සංචාරයක් සඳහා පුටින් මෙසේ චීනයට යාමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.


කෙසේවෙතත් අදාළ සංචාරයේ දින නිල වශයෙන් මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැති බව ද සඳහන් වේ.


අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයේ තෙදින නිල සංචාරය නිම කරමින් අද (15) චීනයෙන් පිටත්ව ගොස් තිබු පසුබිමක රුසියානු ජනාධිපතිවරයාගේ මෙම සංචාරය ද සිදුවීම විශේෂත්වයකි.

 

More News..