පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ අද යළි විවෘත කෙරේ
08 April 2026
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ අද යළි විවෘත කෙරේ
08 April 2026
නවිකරණය කළ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ අද යළි විවෘත කෙරේ.
ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කළේ , නවීන පහසුකම්වලින් සමන්විතව ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවවක් සැපයීමට මධ්‍යම බස්නැවතුම් පොලේ පහසුකම් ඉහළ නංවා ඇති බවයි.
ශ්‍රී ලංගම කාර්ය මණ්ඩලය සඳහා ද මධ්‍යම බස් නැවතුම්පෙලේ පහසුකම් වැඩිදියුණු කර ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.
මේ අතර හෙට දිනයේ කොටුව දුම්රිය ස්ථානයේ ප්‍රතිසංස්කරණ ආරම්භ කිරීමට නියමිතයි.

