brand logo
logo
බොරතෙල් බැරලයක මිල ඉහළට

බොරතෙල් බැරලයක මිල ඉහළට

08 October 2026


ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අද (08) සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 92.67ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය සියයට 4.97ක ඉහළ ගොස් ඇත.


Brent බොරතෙල් බැරලයක මිල ඩොලර් 105.21ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය සියයට 5ක වැඩිවීමක් ලෙස දැක්වේ.


මේ අතර, Murban බොරතෙල් බැරලයක මිල ඩොලර් 110.73ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එහි මිල සියයට 3.79කින් ඉහළ ගොස් තිබේ.

 

More News..