පවන් මංගල අර්ධ ශතකය වාර්තා කරයි
27 January 2026
පවන් මංගල අර්ධ ශතකය වාර්තා කරයි
27 January 2026
එංගලන්තයට එරෙහි අවසන් එක්දින තරගයේ ජයග්‍රහණය සඳහා මේ වන විට ලකුණු 358ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතකයක් වාර්තා කිරීමට පවන් රත්නායක සමත්විය.
මෙය වාර්තා වුණේ ඔහුගේ මංගල ජාත්‍යන්තර එක්දින අර්ධ ශතකය ලෙසය.

