brand logo
logo
මීගමුව බන්ධනාගාර ගැටුමින් තවත් නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

මීගමුව බන්ධනාගාර ගැටුමින් තවත් නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

14 July 2026

මීගමුව බන්ධනාගාර ගැටුමින් බරපතළ තුවාල ලබා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බන්ධනාගාර නිලධාරින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඒ අනුව ගැටුමින් මියගිය ගණන 31ක් දක්වා ඉහළ ගොස් ඇත.

More News..