කාසියේ වාසිය ඉතාලියට
09 February 2026
කාසියේ වාසිය ඉතාලියට
09 February 2026
පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 7 වැනි තරගය තවත් සුළු වේලාවකින් ආරම්භවීමට නියමිතයි.
ඒ, සී කාණ්ඩය යටතේ තරගවදින ස්කොට්ලන්ත කණ්ඩායම සහ ඉතාලි කණ්ඩායම අතර තරගයයි.
මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉතාලි කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය.
තරගය පැවැත්වෙන්නේ ඉන්දියාවේ කොල්කටා හි ඊඩන්ගාඩ්න් ක්‍රිකට් ක්‍රීඩාගංණයේදීය.

