තෙවැනි පාසල් වාරයේ දෙවැනි අදියර අද ඇරැඹෙයි
07 September 2026
තෙවැනි පාසල් වාරයේ දෙවැනි අදියර අද ඇරැඹෙයි
07 September 2026
2026 වර්ෂයේ සියලුම පාසල් සඳහා තෙවන පාසල් වාරයේ දෙවන අදියර අද (07) ආරම්භ වේ.
මෙය අද සිට 2026 දෙසැම්බර් 04 (සිකුරාදා) දක්වා පැවැත්වේ.