brand logo
logo
රනිල් පාර්ලිමේන්තුවට එන හැටි එළියට

රනිල් පාර්ලිමේන්තුවට එන හැටි එළියට

05 December 2024 | අරුණ පොලිටික්ස්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ දිනවල ඉන්දීය සංචාරයක නිරතව සිටී. එහිදී ඔහු ඉන්දීය නායකයන් කීපදෙනකු සමග නිල නොවන මට්ටමේ සාකච්ඡා පවත්වා ඇති අතර නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි පුරප්පාඩු ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරය ඔහුට ලබා ගැනීමට සැලසුමක් දියත් කර ඇති බවද වාර්තා වේ.


ඔහු මහා මැතිවරණයේදී තරග නොකිරීමත් ජාතික ලැයිස්තුවට ඇතුළත් නොකිරීමත් නිසා මුලින් සිලින්ඩරෙන් තරග කළ මන්ත්‍රිවරයකු පත් කර ඔහුට ඉල්ලා අස්වන ලෙස දැනුම් දෙමින් එම මන්ත්‍රි ධුරය ලබාගැනීමට සූදානමක් පවතින බව ද වාර්තා වේ.


ඒ අනුව ඉදිරියේදී කංචන විජේසේකර පත් කිරීමටත් ඔහු මාසයක් ඇතුළත ඉල්ලා අස්වීමටත් නියමිත බව වාර්තා වේ.


-අරුණ පොලිටික්ස්

 

More News..