කොළඹ කොටස් වෙළඳපොළ පහළට
13 January 2026
කොළඹ කොටස් වෙළඳපොළ පහළට
13 January 2026
කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (13) ඒකක 0.7කින් පහත වැටී තිබේ.
ඒ අනුව එය ඒකක 23,607.80කින් අවසන් වී ඇති අතර එහි පිරිවැටුප සටහන් වුණේ රුපියල් බිලියන 4.9ක් ලෙසය.

