brand logo
logo
 වැලිගම කප්පරතොට ප්‍රදේශයේදි හෙරොයින් කිලෝ 100කට අධික ප්‍රමාණයක්  සොයාගනී

වැලිගම කප්පරතොට ප්‍රදේශයේදි හෙරොයින් කිලෝ 100කට අධික ප්‍රමාණයක් සොයාගනී

15 October 2026


වැලිගම කප්පරතොට ප්‍රදේශයේදි හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 100කට අධික ප්‍රමාණයක් සිය භාරයට ගැනීමට පොලිස් විශේෂ කාර්යය බලකාය සමත්ව තිබේ.


මෙම හෙරොයින් තොගය පැකට් 120ක අසුරා තිබියදී සොයාගනු ලැබීය.


සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් සැකකරුවන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති බව වාර්තා වේ. 

 

More News..