මෙරට සිටි ඉරාන ජාතිකයින් යළි ඉරානයට
15 April 2026
මෙරට සිටි ඉරාන ජාතිකයින් යළි ඉරානයට
15 April 2026
මෙරට රැකවරණය යටතේ සිටි ඉරාන ජාතිකයින් 238 දෙනෙකු ඊයේ යළි ඉරානය බලා පිටත්ව ගොස් තිබේ.
එලෙස පිටත්ව ගොස් ඇත්තේ, මෙරටට ආසන්න මුහුදු තීරයේදී ප්‍රහාරයකට ලක්ව, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බේරාගත්, 'IRIS Dena' සහ 'IRIS Bushehr' යන නෞකාවල සිටි ඉරාන ජාතිකයින් පිරිසක්.
එම ඉරාන ජාතිකයින් පිරිස රැගත් විශේෂ යානය ඊයේ(14) රාත්‍රියේ මෙරටින් පිටත්ව ගොස් තිබේ.

