නේපාල-ටිබෙට් ඛේදවාචකයෙන් මියගිය ගණන 392 දක්වා ඉහළට
28 August 2026
නේපාල-ටිබෙට් ඛේදවාචකයෙන් මියගිය ගණන 392 දක්වා ඉහළට
28 August 2026
නේපාල-ටිබෙට් දේශසීමා ප්‍රදේශයට බලපෑ බල පෑ හදිසි ජල ගැලීම් හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 392 දක්වා ඉහළ ගොස් තිබේ.
1,400කට අධික පිරිසක් තවදුරටත් අතුරුදන්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.