brand logo
logo
LPL තවත් තරග දෙකක් හෙට

LPL තවත් තරග දෙකක් හෙට

24 July 2026


ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් හෙට (25) දිනයේ දී පැවැත්වීමට නියමිතයි.


ඒ, ගෝල් ග්ලෑන්ට්ස් කණ්ඩායම සහ කැන්ඩි රෝයල්ස් කණ්ඩායම අතර තරගය හා දඹුල්ල සික්සර්ස් කණ්ඩායම සහ කලම්බෝ කැප්ස් කණ්ඩායම අතර ය.


පළමු තරගය ගෝල් ග්ලෑන්ට්ස් කණ්ඩායම සහ කැන්ඩි රෝයල්ස් කණ්ඩායම අතර පැවැත්වෙනු ඇත‍.


එම තරගය පස්වරු 3.00ට රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාපිටියේදී පැවැත්වීමට නියමිතව තිබේ.


දෙවැනි තරගය දඹුල්ල සික්සර්ස් කණ්ඩායම සහ කලම්බෝ කැප්ස් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.


එම තරගය රාත්‍රී 7.30ට රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාපිටියේදී පැවැත්වීමට නියමිතව තිබේ.

 

More News..