හැටන් අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් හෙට වැසෙයි
04 August 2026
හැටන් අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් හෙට වැසෙයි
04 August 2026
හැටන් අධ්‍යාපන කලාපයේ සියළුම පාසල් සඳහා හෙට (05) දිනයේ වසා තැබීමට තීරණය කර තිබේ.
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරියගේ උපදෙස් පරිදි මෙම තීරණය ගෙන ඇත.

