brand logo
logo
ශිරන්ති රාජපක්ෂ අක්ෂි රෝහලට රැගෙන එයි

ශිරන්ති රාජපක්ෂ අක්ෂි රෝහලට රැගෙන එයි

09 October 2026

රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය අක්ෂි රෝහල වෙත අද (09) රැගෙන විත් තිබේ.


ඇසක පවතින රෝගී තත්ත්වයක් හේතුවෙන් ඊයේ ඇය (08) බන්ධනාගාර විශේෂඥ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති අතර එහිදී ලබා දුන් වෛද්‍ය නිර්දේශ මත ජාතික අක්ෂි රෝහලේ විශේෂඥ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.

 

More News..