brand logo
logo
නවසීලන්ත කාන්තා ක්‍රිකට් "A" කණ්ඩායම දිවයිනට

නවසීලන්ත කාන්තා ක්‍රිකට් "A" කණ්ඩායම දිවයිනට

08 May 2026


නවසීලන්ත කාන්තා ක්‍රිකට් " A" කණ්ඩායම ශ්‍රී ලංකාවේ එක් දින සහ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලි 02 ක් සදහා සහභාගී වීමට අද (08) අලුයම දිවයිනට පැමිණි තිබේ.


මෙම කණ්ඩායමට නිලධාරීන් සහ ක්‍රීඩිකාවන් 21 දෙනකු ඇතුළත් වේ.‍


ඔවුන් සහභාගී වන එක් දින තරගාවලියේ පළමු තරග 03 , එළඹෙන 12 , 15 සහ 18 යන දින වලදී පැවැත්වීමට නියමිතයි.


එසේම විස්සයි විස්ස තරගාවලියේ තරග 03 , එළඹෙන 21 , 23 සහ 25 යන දින වල පැවැත්වීමට නියමිතයි.


මෙම සියලුම තරග දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට සැළසුම් කර තිබේ.

 

More News..