Best News Website award
brand logo
logo
එළැඹෙන 25 වැනිදා සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියම එක්දින වැඩවර්ජනයක

එළැඹෙන 25 වැනිදා සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියම එක්දින වැඩවර්ජනයක

23 November 2026

අද (23) මාධ්‍ය වෙත අදහස් දක්වමින් විශ්වවිද්‍යාල වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස්. ප්‍රියන්ත මහතා ප්‍රකාශ කළේ, එළැඹෙන 25වෙනි බදාදා දින සමස්ථ විශ්වවිද්‍යාල පද්ධතියම එක්දින වැඩවර්ජනයක් සමගින් උද්ඝෝෂණ ව්‍යාපාරයක් පවත්වන බවයි.


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද පැවසීය.


"එළැඹෙන 25වෙනි බදාදා දින සමස්ථ විශ්වවිද්‍යාල පද්ධතියම එක්දින වැඩවර්ජනයක් සමගින් උද්ඝෝෂණ ව්‍යාපාරයක් පවත්වනවා. ඒ එක්කම අපි මේවන විට සැළසුම් කරලා තියෙනවා එළැඹෙන දෙසැම්බර් 01 සහ 02 දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් සංකේත වැඩවර්ජනයක් සමගින්"

 

More News..