හමුදාපතිවරයෙක් ධුරයෙන් ඉවතට
10 days ago
Share on
බ්‍රසීල හමුදාපතිවරයාව එම ධුරයෙන් පහකර තිබේ.
එරට ජනපති ඉන්සියෝ ලුලා ද සිල්වා එම නියෝගය නිකුත් කර තිබුණි.
ඊයේ දිනයේ (21) සිට ක්‍රියාත්මක වන පරිදි බ්‍රසීල හමුදාපති ජෙනරාල් ජුලියෝ සීසාද අරූඩා ව ජනාධිපතිවරයා විසින් ධුරයෙන් නෙරපා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
රජයට එරෙහිව ක්‍රියාත්මකවූ විරෝධතා පාලනය කිරීමට ක්‍රියා නොකිරීම සහ විරෝධතාකරුවන්ට සහාය පළකිරීමේ චෝදනා හේතුවෙන් ඔහු ධුරයෙන් පහකර ඇති බව සඳහන් වේ.
ඒ අනුව බ්‍රසීලයේ නව යුද හමුදාපතිවරයා ලෙස ජෙනරාල් තෝමස් මිගෙල් රිබෙයිරෝ පත්කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.
දිවයිනේ ප්‍රදේශ රැසක වායු ගුණාත්මකභාවය පහළට
https://www.aruna.lk/articles/xCf3p2brKoqU7Tj9SMp4