brand logo
logo
පස් කන්දක් කඩා වැටීමෙන් හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇනහිටී

පස් කන්දක් කඩා වැටීමෙන් හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇනහිටී

09 November 2026


හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කුඩාගම ප්‍රදේශයෙන් මාර්ගයට පස් කන්දක් කඩා වැටී තිබේ.


මේ හේතුවෙන් හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය සම්පුර්ණයෙන්ම ඇනහිට ඇත.

 

More News..