brand logo
logo
කාසියේ වාසිය අමෙරිකාවට

කාසියේ වාසිය අමෙරිකාවට

10 February 2026


විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තාන කණ්ඩායම සහ අමෙරිකානු කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට අමෙරිකානු කණ්ඩායම සමත්විය.


ඒ අනුව ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා පාකිස්තාන කණ්ඩායමට ආරාධනා කළේය.

 

More News..