brand logo
logo
රන් මිල පහළට

රන් මිල පහළට

23 April 2026


පසුගිය දිනවල ලෝක වෙළඳපොළේ රන් මිල ඉතා ඉහළ අගයක් ගැනීමත් සමඟ මෙරට රන් මිල ගණන්වලට ඉන් බලපෑම් එල්ල විය.


ඒ අනුව උච්චාවචනය වන රන් මිල ගණන් හමුවේ අද ශ්‍රී ලංකාවේ රන් මිලෙහි යම් අඩුවීමක් වාර්තා වී ඇත.


එම මිල ගණන් පහතින්,


රන් අවුන්සයක මිල රුපියල් 1,383,845ක් වේ.


කැරට් 22ක පවුමක මිල රුපියල් 358,050ක් ලෙස වාර්තා වේ.


කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 48,820ක් වේ.


කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 44,760ක් සහ රුපියල් 42,720ක් ලෙසත් සටහන් විය. 

 

More News..