අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 8ක් සහ ජීව පතොරම් සමගින් අයෙකු අත්අඩංගුවට
13 July 2026
අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 8ක් සහ ජීව පතොරම් සමගින් අයෙකු අත්අඩංගුවට
13 July 2026
දොම්පේ ප්‍රදේශයේදී විශේෂ කාර්ය බළකාය කළ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 8ක් සමගින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ සමගම සැකකරු සතුව තිබී ජීව පතොරම් 20ක්, බිම් බෝම්බ 03ක් සහ කඩු පහක් ද පොලිස් භාරයට ගෙන ඇත.