brand logo
logo
 ඊශ්‍රායයේ සම්මත වූ අයවැයෙන් යුද්ධය සඳහා අ.ඩො.මිලියන 45ක්

ඊශ්‍රායයේ සම්මත වූ අයවැයෙන් යුද්ධය සඳහා අ.ඩො.මිලියන 45ක්

30 March 2026


ඊශ්‍රායල රජයේ වාර්ෂික අයවැය අද (30) සම්මත කර ඇති බව විදෙස් වාර්තා පවසයි.


මෙවර අයවැය මගින් යුද්ධය සඳහා වෙන්කර ඇති මුදල අමෙරිකානු ඩොලර් බිලියන 45ක් බව සඳහන් වෙයි.


ඊශ්‍රායලය ඉරානය වෙත ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර මාසයක් පමණ කාලයක් තුළ මෙම අයවැය ප්‍රකාශයට පත්වීම විශේෂත්වකි.

 

More News..