brand logo
මෛත්‍රී පාස්කු ප්‍රහාරය ගැන ලබාදුන් රහස් ප්‍රකාශය හෙළිවෙයි

මෛත්‍රී පාස්කු ප්‍රහාරය ගැන ලබාදුන් රහස් ප්‍රකාශය හෙළිවෙයි

26 April 2024



පාස්කු ප්‍රහාරයේ මහමොළකරු සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් රහස් ප්‍රකාශය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අද (26) මුල්වරට හෙළි කළේය.


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, මෙරට පුරවැසියෙකු ගැන හෝ මෙරට පුරවැසියකුගේ සම්බන්ධතාවක් පිළිබඳ එම ප්‍රකාශයෙහි සඳහන් නොමැති බවය.


 

More News..