brand logo
logo
ඉතියෝපියාවේ නායයෑමකින් 14ක් ජීවිතක්ෂයට

ඉතියෝපියාවේ නායයෑමකින් 14ක් ජීවිතක්ෂයට

04 August 2026

ඉතියෝපියාවේ අම්හාරා ප්‍රදේශයේ ආරාමයක් අසල ඇති වූ නායයෑමකින් පුද්ගලයන් 14 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.


මෘත දේහයන් ගොඩගැනීම සඳහා සහන කණ්ඩායම් මේ වන විට කටයුතු කරමින් සිටින බව සඳහන් වේ.


ජුනි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා කාලය ඉතියෝපියාවේ ප්‍රධාන වැසි සමය වන බවත් දැඩි වර්ෂාවත් සමඟ මෙම නායයෑම සිදුව ඇති බවත් විදෙස් මාධ්‍ය පවසයි.


 

More News..