brand logo
logo
මීගොඩ දන්සලේ රිය අනතුරට කැබ් රථ රියදුරු රිමාන්ඩ්

මීගොඩ දන්සලේ රිය අනතුරට කැබ් රථ රියදුරු රිමාන්ඩ්

01 June 2026

මීගොඩ පැවැති වෙසක් දන්සලකදී පුද්ගලයින් 6 දෙනෙකුට මරු කැඳවූ කැබ් රථයේ රියදුරු රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස නියෝග කර තිබේ.


සැකකරු අද (01) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එළැඹෙන 16 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත. 


 

More News..