brand logo
logo
කාසියේ වාසිය බටහිර ඉන්දීය කොදෙව්වන්ට

කාසියේ වාසිය බටහිර ඉන්දීය කොදෙව්වන්ට

03 June 2026


ශ්‍රී ලංකා කණ්ඩායමේ බ.ඉ. කොදෙව් සංචාරය ආරම්භ කරමින් අද (3) පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට සත්කාරක කොදෙව් කණ්ඩායම සමත් විය.


ඒ අනුව ඔවුන් පළමුව පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා කළේය.


තරගය ජැමෙයිකාවේ සබිනා පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, මෙරට වේලාවෙන් රාත්‍රී 8ට ආරම්භවීමට නියමිතය.

 

More News..