brand logo
logo
කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

29 October 2026


පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය මේ වන විට ආරම්භ වී තිබේ.


මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් පළමුව පන්දු රැකීමට තීරණය කළේය.


ඒ අනුව මේ වන විට පන්දුවට පහරදෙන එංගලන්ත කණ්ඩායම පන්දුවාර 6යි පන්දුවකදී කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 37ක් රැස්ක‌රගෙන සිටියි.


තරගය පැවැත්වෙන්නේ ලාහෝර් හිදියි.


මෙම තරගාවලියේ අවසන් මහා තරගයට මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම සුදුසුකම් ලබා අවසන් වේ.

 

More News..