ජනප්‍රිය නළුවෙකු සියදිවි හානිකර ගනී
6 days ago
Share on
ජනප්‍රිය ඉන්දීය තෙලිඟු චිත්‍රපට නළු සුධීර් වර්මා මියගොස් ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මොහුගේ අභාවය සියදිවි නසාගැනීමක් බව එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
නේකු නාකු ඩෑස් ඩෑස්, සකන්ඩ් හෑන්ඩ් වැනි චිත්‍රපටවලට දායක වූ සුධීර් වර්මා ඊයේ (24) උදෑසන මියගොස් තිබේ.
මිය යන විට ඔහු 33 හැවිරිදි වියේ පසු වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.