brand logo
logo
 කළුතර නාගොඩ අවන්හලක වෙඩිතැබීමක් - එක් අයෙකු මරුට

කළුතර නාගොඩ අවන්හලක වෙඩිතැබීමක් - එක් අයෙකු මරුට

09 October 2026


කළුතර නාගොඩ මාර්ගයේ අවන්හලක අද (9) උදෑසන වෙඩිතැබීමක් සිදුව තිබේ.


මෙම වෙඩි ප්‍රහාරයෙන් එම අවන්හලේ හිමිකරු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඔහුගේ බිරිඳ තුවාල ලබා ඇති බව වාර්තාවේ.

 

More News..