අවදානමක් නොගෙන වෙනසක් කළ නොහැකියි - ජනපති
13 August 2026
අවදානමක් නොගෙන වෙනසක් කළ නොහැකියි - ජනපති
13 August 2026
තමන් සතු බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔබ්බට භාවිත නොකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයින් සමඟ ඊයේ (12) පස්වරුවේ පැවැති හමුවේදීය.

