ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කරයි
02 September 2026
ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කරයි
02 September 2026
2026 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලබාගත හැකිය.

