brand logo
logo
නාමල් සහ ජානකී තවදුරටත් රිමාන්ඩ්

නාමල් සහ ජානකී තවදුරටත් රිමාන්ඩ්

23 October 2026


ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයට පත්කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන නොවැම්බර් 6 දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.


මෙම නඩුකරය අද (23) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ඉදිරියේ කැඳවූ අවස්ථාවේ මෙම නියෝගය ලබාදුන්නේය.

 

More News..