brand logo
logo
 සිව්වන කුඹල් පෙරහැර වීථි සංචාරය ආරම්භ කරයි

සිව්වන කුඹල් පෙරහැර වීථි සංචාරය ආරම්භ කරයි

21 August 2026

2026 මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ සිව්වන කුඹල් පෙරහැර වීථි සංචාරය කිරීම මේ වන විට ආරම්භ වී ඇත.


පස්වරු 06.40ට යෙදුණු සුබ නැකතින් ගමන් ඇරඹූ පෙරහැර, ශ්‍රී දළදා වීදිය සහ ඊ.එල්. සේනානායක වීදිය ඔස්සේ ගමන් කර රජ වීදියෙන් ඉහළට පැමිණ ගෙවදීමට නියමිතය.


අද (21) දිනයේ සධාතුක කරඬු වහන්සේ වැඩම කරවීම සිදු කරනු ලබන්නේ 'පුලතිසි රාජා' හස්තියා විසිනි.

 

More News..