ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිලේ සුළු අඩුවීමක්
18 November 2026
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිලේ සුළු අඩුවීමක්
18 November 2026
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (18) පහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව, WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 84.73ක් දක්වා පහළ ගොස් ඇති අතර එය සියයට 1.49ක අඩුවීමකි.
එමෙන්ම, බ්‍රෙන්ට් (Brent) බොරතෙල් බැරලයක මිල ඩොලර් 92.50ක් දක්වා සියයට 0.69කින් පහළ ගොස් තිබේ.
Murban බොරතෙල් බැරලයක මිල ද ඩොලර් 91.39ක් දක්වා පහළ ගොස් ඇති අතර එය සියයට 4.22ක අඩුවීමකි.


