Best News Website award
brand logo
logo
බොරැල්ලේ ගොඩනැගිල්ලක ගින්නක්

බොරැල්ලේ ගොඩනැගිල්ලක ගින්නක්

23 November 2026


බොරැල්ල ප්‍රදේශයේ ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබේ. 


මේ සම්බන්ධයෙන් අරුණ වෙබ් අඩවිය ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ හදිසි ඇමතුම් අංශයෙන් වීමසූ අවස්ථාවේ පැවැසුවේ ගින්න මැඩ පැවැත්වීම ට ගිනි නිවීමේ රථ 4ක් යොදවා ඇති බවයි. 


එහි සිරවී සිටි විදේශ ජාතිකයන් දෙදෙනෙක් බේරා ගෙන ඇති බව ද ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ හදිසි ඇමතුම් අංශය පැවසීය.

 

More News..