brand logo
logo
මිලිමීටර් 100ට වැඩි තද වැසි ගැන කාලගුණයෙන් පුරෝකථනයක්

මිලිමීටර් 100ට වැඩි තද වැසි ගැන කාලගුණයෙන් පුරෝකථනයක්

30 July 2026


නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවය. 


උතුරු-මැද පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බවට අපේක්ෂා කෙරේ.


දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය. 

 

More News..