ජල බිල සංශෝධනය ජූනි මස 30 වනදා
11 May 2026
ජල බිල සංශෝධනය ජූනි මස 30 වනදා
11 May 2026
වසරකට දෙවතාවක් සිදු කරනු ලබන ල බිල සංශෝධනයට අනුව ජල බිල සමාලෝචනය ජූනි මස 30 වනදා සිදු කෙරෙන බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ පවසයි.
වැඩිදුරටත් වදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ පවතින තත්ත්වය මත ජල බිල සංශෝධනය කිරීමට නියමිත බවයි.

