brand logo
logo
අපරාධකල්ලි සාමාජික 'අංගොඩ ප්‍රියංකර'ගේ ගෝලයෙකු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

අපරාධකල්ලි සාමාජික 'අංගොඩ ප්‍රියංකර'ගේ ගෝලයෙකු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

16 September 2026

ඩුබායි වෙත පලාගිය අපරාධකල්ලි සාමාජික සාමාජික 'අංගොඩ ප්‍රියංකර'ගේ ගෝලයෙකු මත්ද්‍රව්‍ය තොගයක් සමඟ විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


එහිදී, හෙරොයින් ග්‍රෑම් 716ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 255ක් සහ උණ්ඩයක් සහිත රුසියානු නිෂ්පාදිත මයික්‍රෝ පිස්තෝලයක් සමඟ වැල්ලම්පිටිය, නාගහමුල්ල ප්‍රදේශයේදී මෙලෙස සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

 

More News..