මොරටුව හෝටල් හිමිකරුට වෙඩි තැබූ පිරිස සුවරපොළදී අහසට වෙඩි තබා යතුරුපැදියකින් පලා යයි
20 October 2026
මොරටුව හෝටල් හිමිකරුට වෙඩි තැබූ පිරිස සුවරපොළදී අහසට වෙඩි තබා යතුරුපැදියකින් පලා යයි
20 October 2026
පිළියන්දල සුවරපොළදී වෙඩි තැබීමක් සිදුව තිබේ.
පිළියන්දල, සුවරපොළ ප්රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව වාර්තා වේ.
මොරටුව හෝටල් හිමිකරුවෙකුට වෙඩි තැබීම සඳහා පැමිණි පිරිස විසින්ම මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවද වාර්තා වේ.
මොරටුව හෝටල් හිමිකරුට වෙඩි තැබූ පිරිස මෝටර් රථයෙන් පලා යමින් සිටියදී කාර්මික දෝෂයක් සිදුව ඇත.
ඒ පිළියන්දල, සුවරපොළ ප්රදේශයේදී වන අතර එහිදී ඔවුන් අහසට වෙඩි තබා අසළ තිබූ මෝටර් සයිකලයක් රැගෙන පලා ගොස් ඇතැයිද සඳහන් වේ.

