brand logo
logo
ගමේ ගිය ජනතාවට කොළඹ එන්න විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක්

ගමේ ගිය ජනතාවට කොළඹ එන්න විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක්

17 April 2026


අලුත් අවුරුද්ද නිමිත්තෙන් ගම්බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීමට දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක් යොදවා තිබේ.


දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ මෙම දුම්රිය ගමන්වාර හෙට (18) සහ අනිද්දා (19) දින ක්‍රියාත්මක වීමට නියමිත බවය.


ඒ අනුව අනුරාධපුරය, කන්කසන්තුරය, මාතර සහ බෙලිඅත්ත සිට නැවත කොළඹ බලා පැමිණීමට මෙම විශේෂ දුම්රිය ගමන්වාර ධාවනයට සැලසුම් කර ඇති බවත් මෙම ගමන්වාර සාමාන්‍ය දුම්රිය ගමන්වාරවලට අමතර ධාවනයට යොදවා ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.


එම දුම්රිය ගමන්වාර පහතින්,


 

More News..